පොල්ගහවෙල (වදාකඩ) පර්චස් 84ක් සමඟ වර්ග අඩි 2200කින් යුත් විශාල නිවස ලක්ෂ 97. සාලය
නිදන කාමර 5
කෑම කාමරය
Kitchens 2
නාන කාමර 1
වැරෙන්ඩාව
විශාල ළිඳ, කුඩා ළිඳ සින්නක්කර ඔප්පු හොඳින් ඵල ගන්නා පොල් ගස් 10, තේක්ක, අඹ,දෙහි,කෙසෙල් ….. ගස් රාශියක් ඇත. නිදහස් නිස්කලංක පරිසරය. පොල්ගහවෙල , නාරම්මල, පොතුහැර නගරවලට මිනිත්තු 10න් යෑමට හැක. වදාකඩ නගරයට = 1km.වදාකඩ කුරුණෑගල ප්‍රධාන මාර්ගයට = 500m.පොල්ගහවෙල, පොතුහැර, ගිරාඹේ දුම්රිය ස්ථාන සහ දම්බොක්ක highway entrance එකට ඉක්මනින් යා හැක. Contact : 0740114147
House Sale-Polgahawela
Call for price