නිවසක් සමග ඉඩමක් විකිනීමට ඇත

කදුරුගස්ආර මන්සන්දියට මීටර් 100 Highway එකට මිනිත්තු 10 යි- පර්චස් 40 ඉඩම , වටේටම තාප්පය ගසා ඇත-සැබ් එක දැමු office කාමර 2 සමග කාමර 6 යි (ටයිල් කරන ලද සහ වායුසමීකරණය කරන ලද)- ඇටැච් බාත්‍රූම් , එලියේ ටයිල් කරන ලද අමතර කුස්සිය සහ වැසිකිලිය-සිල්ලර කඩ කාමරය-කාර් පාර්ක් – සුර්‍ය බල විදුලිය -වතුර ලයින් 2 – SLT Peo TV line eka- CCTV අවුරුදු 40 ක පදින්චිය. මහවැලි බලපත්‍ර පමනයිබැන්කු නය ලබා ගැනීමට නොහැකිය

076 7335343